Home » » Merlin S03 E01 සිංහල උපසිරැසි සමඟින්

Merlin S03 E01 සිංහල උපසිරැසි සමඟින්


 

ඉතින් අපි අපේ Site එකේ මුල්ම post එක විදිහට ගෙනාවේ Merlin කතාව.දැන් සමහර අයට ගැටලුවක් ඇති ඇයි මේ මැද ඉදල කතාව දෙන්නෙ කියලා.අනිත් සිංහල උපසිරැසි දෙන අඩවි වල මේකෙ මුල් කතා මාලා වලට උපසිරැසි දීලයි තියෙන්නේ ඉතින් තේරුමක් නෑ කියල හිතුනා ඒවම ආයෙත් දාන එක...ඒක නිසා අපි මර්ලින් Season 03 Episode 01
සිට කතාව දෙන්න පටන් ගන්න තීරනය කලා..

 
Site එක තවමත් හදමින් පවතින හෙයින් ඔබට සිදුවන අපහසුතාවයන්ට අපගේ කණගාටුව..
 
මුලින්ම ස්තූතිය කරන්න ඕන සිංහල උපසිරැසි ගැන්වීමට අප හා එකතු වූ Kasun Adeesha Tennakoon සොහොයුරුට....
 
කතාව ගැන කිව්වොත් දෙවන Season එක අවාසානෙදි මර්ලින් නිදහස් කල මකරගෙන් මර්ලින්වත් නොහිතපු විදිහට කැමලොට් වලට ගොඩාක් කරදර සිද්ද වෙන්න ගත්තා කැමලොට් වල අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගන්න මර්ලින් ලොකූ උත්සාහයක් දරනවා ඔය අතරෙ මර්ලින්ට එයාගෙ පියාවත් හම්බෙනවා මර්ලින්ගෙ පියා තමා ඉතුරු වී සිටින අවසන් මකර පාලකයා මර්ලින්ට පියා හම්බුනාටත් වඩා ඉක්මනින් පියා නැති වෙනවා..පිය පුතු උරුමයෙන් මර්ලින් අවසානයේ මකර පාලකයෙක් බවට පත්වෙලා මුලු කැමලොට් රාජධානියම බේරා ගන්නවා..
 
ඉතින් මේ කතාවේ මොගානව නැවත හම්බෙනවා මොගානගේ හතුරු කම් වලින් කලින් වගේම රාජධානිය ගොඩාක් දේවල් වලට මුහුන දෙනවා ඌතර් රජු මිය යාමටත් මොගාන සලසනවා ඉතින් රජු මිය යාවිද ? ඉන් පසු කුමක් වේවිද ? මර්ලින් මොකද කරන්නේ ? මේ සේරම බලා ගන්න පුලුවන්..එහෙනම් ඉක්මනින්ම ඊලග කතාවෙන් හමුවෙමු..
 
ඔයාලගේ comments අපේ site එක පවත්වාගෙන යන්න අපට මහඟු අත්වැලැක්.....
 
ඔබ සතු Video පටයේ කාලයට අනුරූපව උපසිරැසි ගමන් නොකරන්නේ නම් KM Player එක භාවිතා කරන අය Keybaord එකේ පහත දක්වන Keys දෙකෙන් උපසිරැසි කාලය අඩු වැඩි කරගන්න..
 [    -  උපසිරැසි කාලය අඩු කිරීම
   ]    -  උපසිරැසි කාලය වැඩි කිරීම 
 
 
 
 

 
 
 

 
Share this article :

0 comments:

Post a Comment

 
Email : hackzagoninfo@gmail.com |
Copyright © 2013. [- HackZAgon -] - All Rights Reserved
Facebook Click Here
Proudly powered by [- HackZAgon -]